Ads 468x60px

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

ඇමරිකන් ක්‍රමයට Internet යන හැටි






ආයුබෝවන් යාළුවනේ! අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නෙ ටිකක් වෙනස් විදිහෙ දෙයක් ගැන. ඇත්තටම මේක පොඩි software එකක්. මේක භාවිතා කරලා ඔයාලට ඉතාමත් පහසුවෙන් ඇමරිකන් IP ලිපිනයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්.

කරදරකාර Ad වලට සුභ ගමන්





එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු සඳහා විවිධ වෙබ් අඩවි වලට පිවිසීමේදී එම වෙබ් අඩවි හරහා නොයෙකුත් ආකාරයේ වෙලඳ දැන්වීම් ඔබ වෙත ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ අත්දැකීම් බොහොමයක් ඔබ සතුව ඇති. මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ පිවිසීමට උත්සහ දරන වෙබ් පිටුවේ  විවිධ ස්ථාන වල හො pop-up කවුලු මතු කරමින් වෙබ් පිටුවට ඉහලින් හෝ දර්ශණය වන බව ඔබට දැකගතහැකි වේ. නමුත් මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ වෙබ් පිටුව තුල ලබාගැනීමට බලාපොරොත්තු වූ තොරතුරට කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන අතර ඔබව වෙනත් වෙබ් පිටු වෙත යොමු කරමින් අදාල වෙබ් පිටුවේ අන්තර්ගතය ඔබට නිවැරදිව දැකගැනීමට බාධා ඇතිකරයි.

මෙම කරදරකාරී නාඳුනන වෙළඳ දැන්වීම් ඔබගේ web browser මෘදුකාංගයෙන් දර්ශනය නොවන ආකාරයට අවහිර කරගැනීම (block) සඳහා භාවිතා කළහැකි ඉතා හොඳ browser extension එකකි AdBlock Plus


Avast Free Antivirus 8 ප්‍රති-වෛරස් මෘදුකාංගයේ ඔබ නොදුටු පැතිකඩ








 තම පරිගනකය නිතර නිතර පරිගනක වෛරස් ප්‍රහාර වලට ලක්වීම යනු Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති විශාල ගැටළුවකි. ඕබ නිතර පරිගනකය භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබේ එදිනෙදා ජීවන රටාවට දැඩි බලපෑමක් සිදු කිරීමට මෙම කුඩා පරිගනක වෛරස් වැඩසටහනකට හැකියාවක් තිබෙන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. ඕබේ පරිගනකයට හානිකර මෙවන් කුඩා වෛරස් වැඩසටහන් වලින් පරිගනකය ආරක්ෂා කරගැනීමට නම් ඔබට නිතැතින්ම ප්‍රති වෛරස්  මෘදුකාංගයක සහය ලබාගැනීමට සිදුවෙනවා.

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න