Ads 468x60px

පෙන් එකේ තිබ්බ ෆයිල් වයිරසයෙක් ගිල්ලා ද?



 කොහොමද යාලුවනේ. වෙනදට ලියන සංස්කෘත භාෂාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා පොඩි change එකකටත් එක්ක චූටි post එකක් ලියන්න හිතුනා. කියවලම බලන්නකො වැඩේ කොහොමද කියලා. 


සමහර වයිරස් වලින් පෙන් එකේ තිබ්බ වයිල් ගිලිනවා. ගිලිනවා කියන්න ෆයිල් ටික තියනව ඒත් පේන්නෙ නෑ. හැබැයි ප්‍රොපටීස් බැලුවම පෙන් එක පිරිලා. Windows පාවිච්චි කරන ඔයාලා හැමෝටම ජීවිතේ එක සැරයක් හරි මේ අත්දැකීමට මුහුනදෙන්න වෙලා ඇති.

එහෙම උනොත් මෙහෙම කරන්න. වැඩේ ගොඩ දාගන්න පුලුවන්.




කමාන්ඩ් ප්‍රොම්ට් එකට යන්න ( Start > All programs > Accessories > Command prompt )  . ගිහින් ඔයාගෙ පෙන් ඩ්රයිව් එකේ අකුර මේ විදිහට ටයිප් කරන්න. (අපි හිතමු ඔයාගේ පෙන් එක E: කියලා)

E: (press enter)
Dir /aa (press enter)
Dir /ad (press enter)
Attrib -h -r -s /s /d E:\*.* (press enter)
Exit (press enter)

රතුපාට E අකුර තියන තැනටත් ඔයාගෙ පෙන් එකේ අකුරම දාන්න ඕනෙ

ඔය වරහන් ඇතුලේ press enter කියලා තියෙන්නෙ. එන්ටර් ඔබන්න කියල නේ. ඒක ඔය කමාන්ඩ් ප්‍රොම්ට් එකේ ටයිප් කරන්න එපා. :ඩී

එහෙනම් කතාව ඉවරයි.
Short and Sweet නේ

අපිව like කරන්න share කරන්න අමතක කරන්න එපා හොඳේ :)


ආ....
ඒත් කොහෙන්ද මේක like කරන්නෙ ඈ :O ???
.
.
.
ඔහොම්මම ටිකක් පහලට scroll කරගෙන යන්න. like button එක පහල ඇති :D





2 comments:

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න