Ads 468x60px

ප්‍රකාශන හිමිකම


Copyleft (ɔ) 2013 Technology සිංහලෙන්






වර්ෂ 2013ක් වූ වප් මස 4 වන දින සිට බලපැවැත්වෙන පරිදි “Technology සිංහලෙන්” බ්ලොග් අඩවිය තුල ප්‍රකාශයට පත්කර ඇති “Copyleft (ɔ) 2013 Technology සිංහලෙන්” ලෙස සඳහන් කර ඇති සියළුම ලිපි සියළු ප්‍රකාශන හිමිකම් වලින් නිදහස් කරනු ලබන අතර ඕනෑම අයුරකින් උපුටාගැනීම, වෙනස්කම් සිදුකර හෝ නොකර යලි ප්‍රකාශයට පත්කිරීම සඳහා පූර්ණ අයිතිය “Copyleft (ɔ) 2013 Technology සිංහලෙන්” බලපත්‍රය මගින් සියළුම පරිශීලකයින් වෙත ලබාදී ඇත.

උපුටා දක්වන සහ යලි ප්‍රකාශයට පත්කරන සියළු ප්‍රකාශණයන් Copyleft (ɔ) 2013 Technology සිංහලෙන්” බලපත්‍රයේ වගන්ති ප්‍රකාරව සියළු ප්‍රකාශන හිමිකම් වලින් නිදගස්, උපුටාගැනීමේ සහ වෙනස්කම් සිදුකර හෝ නොකර යලි ප්‍රකාශයට පත් කිරීමේ පූර්ණ නිදහස සහිතව ප්‍රකාශ‍යට පත්කිරීම අනිවාර්‍ය වේ.

සිදුකරන කිසිදු උපුටාගැනීමක හෝ වෙනස්කම් සිදුකර හෝ නොකර යලි ප්‍රකාශයට පත්කිරීමක අන්තර්ගතය සඳහා කිසිදු අයුරකින් “Technology සිංහලෙන්” කතෘ වගකියනු නොලැබේ.




‍ස්තුතියි!
කතෘ,
Technology සිංහලෙන්,
04/10/2013.
---------

No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න