Ads 468x60px

අපි ගැන


හැඳින්වීම


"Technology සිංහලෙන්" යනු දිනෙන් දින දියුනු වන තාක්ෂණික ලෝකයේ වෙනස් වන ශිල්පීය දැනුම සිංහල භාෂාව ඔස්සේ දැයේ දූ පුතුන් වෙත තිළිණ කිරීමේ අරමුණින් නිර්මාණය කරණ ලද ශ්‍රී ලාංකීය බ්ලොග් අඩවියක් ලෙස හැඳින්වියහැක. 

පරිගනකයක් භාවිතා කරන බොහොමයක් පරිශීලකයින් හට එදිනෙදා ජීවිතයේදී මතුවන විවිධ ගැටළු සඳහා විසඳුම් මෙන්ම පරිගණක ලෝකය තුල අළුතින් බිහිවන විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව තොරතුරු ද මෙම බ්ලොග් අඩවිය ඔස්සේ පාඨක ඔබ වෙත ඉදිරිපත් කරණු ලබයි. 

දැනුම යනු බදාගැනීමට නොව බෙදාගැනීමට ඇති සම්පතක් බව අපගේ විශ්වාසය වන අතර එය උපරිම ගුණාත්මක බවකින් යුක්තව ආදරණීය පාඨක ඔබ වෙත ඉදිරිපත් කිරීම අපගේ පරම අභිප්‍රාය වේ. 

දැක්ම


අනේක බාධා කම්කටොළු මැද නවීන ලෝකයේ දැනුම සොයා පියනගන්නට වෙර දරන දැයේ දරුවන්ගේ සිප් පහස නිවාලන්නට අත්වැලක් වෙමු!






No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න