අද වනවිට පරිගනක භාවිතා කරන පුද්ගලයින් අතරින් බොහෝ පිරිසක්
Facebook සමාජ ජාල වෙබ් අඩවිය සමග සම්බන්ඳ වී සිටී. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් තම පෞද්ගලික
තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වීම වැනි අපහසුතාවයන්ට ලක්වන අතර තම Facebook ගිනුම
වෙනත් පුද්ගලයින්ගේ පරිපාලනයට නතු වීම (Hack) වැනි ගැටළුකාරී අවස්ථාවන්ට මුහුනදීමට
සිදුවේ.
මෙවන් අපහසුතාවයන්ට පත්වීමට බොහෝවිට හේතු වන්නේ
Facebook වෙබ් අඩවිය තුල ඇති දෝෂ නොව තම Facebook ගිනුම තුල නිවැරදි ආරක්ෂක උපක්‍රම
භාවිතා නොකිරීමයි.
ඔබේ Facebook ගිනුමේ ආරක්ෂාව ඉහල නංවාගැනීම සඳහා අනුගමනය
කළහැකි සරළ උපක්‍රමයන් කිහිපයක් මෙම ලිපියෙන් සලකා බලමු.