කොහොමද යාළුවනේ, මේ දවස්වල ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්ණයක්
තමා CD ROM එකක් නැති මැෂින් එකකට වින්ඩෝස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතින් මේ ගැටළුවට
තියන සරළම විසඳුම තමා bootable pen drive එකක් භාවිතා කරන එක. නමුත් අපි කොහොමද අපේ
pen drive එක bootable disk එකක් කරගන්නෙ?
ඉතින් අද ඔයාලට කියලාදෙන්න යන්නේ කිසිම software එකක්
භාවිතා කරන්නෙ නැතුව ඉතාම පහසුවෙන් USB pen drive එකක් bootable drive එකක් බවට පත්කරගෙන
ඒ හරහා පරිගනකයට මෙහෙයුම් පද්ධතිය (Operating System) install කරගන්නෙ කොහොමද කියන
එක ගැන. ගොඩක් දෙනෙක් මේ ගැන අහලා තිබුනු නිසා ලියන්න හිතුනා. ඉතින් කියවලාම බලන්නකො
කොහොමද කියලා…